ඌව පළාත් මහා ඇමතිවරයා විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වීම එක කාන්තාවකට එරෙහිව පමණක් නොව මුළු මහත් සමස්ත කාන්තා පරපුරට එරෙහිව දියත් කල මහා නින්දිත ක්‍රියාවක් බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සමන්මලී ගුණසිංහ මහත්මිය පවසයි.
එසේම මෙම නොමනා ක්‍රියාව සම්බන්ධයෙන් ලෙස බලවත් විරෝධයක් දක්වන බවද අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය නිවේදනයක් නිකුත්කරමින් දක්වා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
