චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති ධුරය දරන සමයේ ලක්ෂ්මන් කදිරගාමර් වෙත අගමැතිධුරය ලබා දෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණ වෙතින් යෝජනාවක් ඉදිරිපත් වුණි.
ඒ මොහොතේ ලක්ෂ්මන් කදිරිගාමර් හට එය ලබා දුන්නේ නම් සිදු වීමට නියමිතව තිබුණේ කෙබඳු දෙයක් දැයි එවකට ජනාධිපතිනිය ගේ මාධ්‍ය උපදේශකව සිටි සනත් ගුණතිලක පැවසූ ඇත්ත ම කතාව කුමක්දැයි දැන ගැනිම සඳහා මතු පළ වන වීඩියෝව නරඹන්න.
අදාළ සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
