ගම්පෙරලිය වැඩසටහන යටතේ පනාවැන්න හල්පාවල සුමනගිරි විහාරස්ථානයේ බුදු මැදුර ඉදි කිරීම සඳහා මුල්ගල් තැබීම ඊයේ (16) දිනයේදී අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකොරළ අතින් සිදු කරන ලදි.
මේ යටතේ රුපියල් ලක්ෂ 05ක (රු.500000.00) වියදමින් බුද්ධ මන්දිරය ඉදිකිරීමට නියමිතයි.
මෙම අවස්ථාවට විහාරාධිපති ස්වාමීන්වහන්සේ ඇතුළු දායක සභාවේ මහත්ම මහත්මීන් පිරිසක් එක්විය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
