Image

''මහ මොළකරුවා'' කෘතියෙන් කළේ මෙරට 53%ගේ විශ්වාසය බිඳ දැමීම යි - උදය ගම්මන්පිල

''මහ මොළකරුවා'' කෘතියෙන් කළේ මෙරට 53%ගේ විශ්වාසය බිඳ දැමීම යි - උදය ගම්මන්පිල

දේශීය බලවත් කණ්ඩායමක කුමන්ත්‍රණයක් ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වූ බව අපේ රටෙහි ජනගහනයෙන් 53%ක් පමණ විශ්වාස කරන්නේ යැයි උදය ගම්මන්පිල පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කලේ Udaya Gammanpila you tube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවා සොයා යෑම කෘතියෙන් කර ඇත්තේ ඒම විශ්වාශය විද්‍යාත්මක කරනු මත බිඳ හෙළීම යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු පළ වන්නේ උදය ගම්මන්පිල Udaya Gammanpila you tube නාලිකාව තුළ කළ සම්පූර්ණ අදහස් දැක්වීම අන්තර්ගත වීඩියෝව යි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න