අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අනුශාසකත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සංවිධානය කර තිබූ මහා කඩල දන්සල අද (16) දින අරලියගහ මන්දිර පරිශ්‍රයේ ප්‍රධාන දොරටුව අසලදී අග්‍රාමාත්‍යතුමන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
එම අවස්ථාවට සේදවත්ත වෙහෙරගොඩ පුරාණවිහාරාධිපති පූජ්‍ය අඹන්වල ඥානාලෝක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, ව්‍යාපාරිකයින් ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයීය නිලධාරීන් පිරිසක් සහභාගිවී සිටියහ.
එහි ඡායාරූප පහත දැක්වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
