කබීර් ඇමති ධූරය බාරගන්න : සජිත් ඉල්ලයි !

කබීර් ඇමති ධූරය බාරගන්න : සජිත් ඉල්ලයි !

කබීර් හෂීම් මන්ත්‍රීවරයා කඩිනමින් නැවත අමාත්‍යධුරය භාරගන්නැයි තමා නිල වශයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කර තිබේ.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා නිකුත්කල නිවේදනය පහත දැක්වෙයි.

image be760d2bd9

image 5138675c6a

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න