ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් අස්වී තිබේ.
මේ වන විට ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා වේ.
සෞඛ්‍යය හේතු මත තම ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔහු සඳහන් කර ඇත.
අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සිසිර මෙන්ඩිස් මහතා පසුගිය දා සාක්ෂි ද ලබාන්නේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
