තමන්ට වඩා වයසින් ඉතාමත් වැඩි පුරුෂයෙකු හා නීති විරෝධී ලෙස විවාහ කරවන විට නීතුගේ වයස අවුරුදු දොළහකි.
එයින් කම්පිත නොවූ, පීඩිත දලිත් කුල ප්‍රජාවට අයත් ඇය ඒ සියලු බාධක මැඩ ඉන්දියාවේ ජාතික ශුරතාවලියක දී රෙස්ලින් ක්‍රීඩාව සඳහා වන පදක්කමක් දිනා ගැනීමට සමත් වූවාය.
2020 පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ පදක්කමක් දිනාගැනීම ඇයගේ බලාපොරොත්තුවය.
රෙස්ලින් ශුරී නීතුගේ කතාව පහත දක්වෙන වීඩියෝ පටයෙන් නරඹන්න.
(බීබීසී සිංහල සේවය)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
