Image

කරන්නාගොඩට නාවික හමුදාවේ : ඉහළම නිලය !

කරන්නාගොඩට නාවික හමුදාවේ : ඉහළම නිලය !

අද්මිරාල් වසන්ත කරන්නාගොඩට නාවික හමුදාවේ ලබාදිය හැකි උසස්ම නිලය වන ෆීල්ට් අද්මිරාල් ධූරය ලබාදීමට ජනාධිපති සිරිසේන සූදානම් වන බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

එසේම හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලකට එයාර් ෆෝස් මාර්ෂල් ධූරය ලබාදීමටද සිරිසේන ජනාධිපති තීරණය කර ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ආරක්ෂක අංශ ප්‍රතිසංවිධානය යටතේ මෙම තනතුරු ලබාදෙන බවද එම ආරංචිමාර්ග සඳහන් හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට ෆීල්ඩ් මාර්ෂල් ධුරය ලබාදුන්නේද ජනාධිපති සිරිසේන බවත් සිහිපත් කරයි.

අද්මිරාල් වසන්ත කරන්නාගොඩ තරුණයන් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමට අදාළ නඩුවට චෝදනා ලබා සිටින්නෙකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න