ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර ගැන පරීක්ෂණ සඳහා සහාය ලබාදීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ (Interpol) කණ්ඩායමක් දිවයිට යොමුකර තිබේ.
ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීමක් අනුව මෙම කණ්ඩායම දිවයිනට යොමුකළ බව ඉන්ටපෝල් වෙබ් අඩවිය සඳහන් කරයි.
මෙසේ පිටත් කළ කණ්ඩායමට අපරාධ පරීක්ෂණ, පුපරණ ද්‍රව්‍ය, ත්‍රස්ත විරෝධී ඇතුළු අංශ පිළිබඳව විශේෂඥයින් පිරිසක් මෙසේ දිවයිනට පිටත් කර තිබේ.
එසේම අවශ්‍යතාවක් වුවහොත් තවත් පිරිස් ශ්‍රී ලංකාව වෙත යොමුකිරීමට ජාත්‍යන්තර පොලීසිය අවධානය යොමුකර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
