ලංකාවේ සිදුවී තිබෙන ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනතාව වෙත එක්සත් ජනපදයේ සාතීශ්‍ය කණගාටුව පළකරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවට සහාය දීමට එක්සත් ජනපදය සූදානම් බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති ට්‍රම්ප් තැබූ ට්විටර් සටහන පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
