අද (21) සිදුවූ බෝම්බ පිපිරීම් සම්බන්ධව සැකපිට සැකකරුවන් 07 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
එසේම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එසේ ජීවිතක්ෂයට පත්වූ පොලිස් නිලධාරීන් කොළඹ අපරාධ කොට්ඨාසයට අනියුක්ත පොලිස් නිලධාරීන් බව මේ වන විට තහවුරු වී තිබේ.
මියගිය තිදෙනා අතර උප පොලිස් පරීක්ෂකවරයෙක් හා පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු සිටිති.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
