දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල් ලෙස නඳුන් ගුරුගේ මහතා පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මේ සදහා කැබිනට් අනුමැතියද ලැබී තිබේ. ඒ ඊයේ (09) පැවති කැබිනට් මණ්ඩල හමුවේදීය.
නදුන් ගුරුගේ දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කරමින් සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
