ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසන් සභාවේ නව සභාපතිවරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. රනුග්ගේ පත් කර තිබේ.
එහි ලේකම්වරයා ලෙස හිටපු අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික‍්‍රම මහතා පත් කර තිබේ.
ඔවුන් වෙත පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීම ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති සිරිසේන අතින් සිදු විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
