ඊළඟ ජනාධිපතිවරණයට නියත ලෙසම තමා ඉදිරිපත්වන බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය සමීපතම හිතවතුන් කැඳවා දැනුම් දී ඇති බව අරුණ පුවත්පත වාර්තා කරයි.
එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
පසුගිය බදාදා (13 වැනිදා) රාත්‍රියේ සිය නිවසට කැඳවා ඇති පාසල් මිතුරන් සේම දේශපාලන හිතවතුන්, ව්‍යාපාරිකයන්, වෘත්තිකයන් හමුවේ ඒ බව සඳහන් කර ඇත. අතිශය තීරණාත්මක තීන්දු ගන්නා අවස්ථාවට පමණක් කැඳවන සිය හිතවතුන් පමණක් මෙම සාකච්ඡාවට කැඳවා තිබීම විශේෂත්වයකි. (අරුණ)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
