ඩුබායි සාදයකදී අත්අඩංගුවට පත් ගායන ශිල්පි අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට සෞදි පොලීසිය දැනුම් දුන් බව නීතිඥ උඳුල් ප්‍රේමරත්න පවසයි.
සෞදි පොලීසිය හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
එසේම නදීමාල් පෙරේරා හා අමල් පෙරේරා මෙම සාදයට එක්ව ඇත්තේ ගායකයන් ලෙස බවත් අවශ්‍ය නම් ඔවුන්ගේ් හැකියාවන් පරීක්ෂා කර බලන ලෙස තමන් සෞදි පොලිසියෙන් ඉල්ලීමක් කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
