පරිසරය රැක ගැනීමේ වැඩපිළිවෙළ යටතේ මේ වසර තුළදී පැළ කෝටියක් රෝපණය කිරීමට ජනාධිපති සිරිසේන සැලසුම් කර තිබෙන බව ජනාධිපති අතිරේක ලේකම් සරත්චන්ද්‍ර විතානගේ සඳහන් කරයි.
අද (11) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කල අතර නිවෙස්වල හා හෝටල්වල පැවැත්වෙන ප්‍රිය සම්භාෂණවලදී පැළයක් සිටුවන ලෙසද ජනාධිපති සිරිසේන ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.
පරිසරය සුරක්ෂිත කර ගැනීම ක්‍රියාත්මක වැඩසටහන්වලට අනුව මේ මස 14 වැනිදා අනුරාධපුර නගරයේදී මහා සමුළුවක් පැවැත්වෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
