මොහාන් ද සිල්වා ට සහ රවීන් වික්‍රමරත්නට මෙවර ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් විය නොහැකි බව අභියාචනා කමිටුව මගින් නම්කර තිබේ.
එසේම විරෝධතා ඉදිරිපත්වී තබූ ජයන්ත ධර්මදාස, ශම්මි සිල්වා, බන්දුල දිසානායක සහ ලලිත් රඹුක්වැල්ල යන මහත්වරුන්ගේ විරෝධතා ප්‍රතික්ෂේප කොට එම අය නිලවරණය සඳහා සුදුසු බවට නිර්දේශ කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
