Image

2019 ට කතානායකගෙන් ජවසම්පන්න සුබ පැතුමක් !

2019 ට කතානායකගෙන් ජවසම්පන්න සුබ පැතුමක් !

2019 නව වසර උදාවන්නේ ශ‍්‍රී ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය තවදුරටත් ශක්තිමත් කර ජාතික, ආගමික, දේශපාලන සංහිඳියාව තහවුරු කර කිසියම් අස්වැසිල්ලකින් යුක්තව බව කතානායක කරු ජයසූරිය සඳහන් කරයි.

2019 අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කතානායකවරයා මේ බව සඳහන් කරයි.

ඔහු විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Capturek

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න