මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස යළි පත් කෙරුණු ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග අද (31) මුදල් අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්තේය.
යහපාලන ආණ්ඩුව සමයේද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමරසිංහ මහතා ඔක්තෝබර් 26 වනදා දියත්වූ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණයෙන් පසුව රාජකාරියෙන් ඉවත්කර තිබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
