Image

කුමන්ත්‍රණ සමයේ මහින්දගේ මුදල් වැඩ ගැන : අගමැති රනිල් වාර්තාවක් කැදවයි !

කුමන්ත්‍රණ සමයේ මහින්දගේ මුදල් වැඩ ගැන : අගමැති රනිල් වාර්තාවක් කැදවයි !

මහින්ද රාජපක්ෂ කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති සහ මුදල් ඇමැති වශයෙන් කටයුතු කරන කාලයේ දී රටේ ආර්ථිකයට වී තිබෙන බලපෑම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ රටේ ආර්ථිකයට අදාල වගකියන සියලූම අංශවලට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව වාර්තා වන්නේ මුදල් අමාත්‍යාංශය ඇතුළු රටේ ආර්ථිකයට සම්බන්ධ සියලූම ආමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනවලින් අලූතින් සකස් කළ වාර්තා ජනවාරි මස දෙවැනි දින අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත බාරදීමට නියමිත බවය.

මෙම වාර්තාව බාර දුන් පසු රටේ ආර්ථිකයට අදාළව ගත යුතු සියලූ ක‍්‍රියාමාර්ග පිළිබඳව අග‍්‍රාමාතයවරයා විසින් තීරණ ගැනීමට නියමිත බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න