Image

ඉන්ධන මිල පහළ දමයි

ඉන්ධන මිල පහළ දමයි

මිල සූත්‍රය අනුව ඉන්ධන මිල අද (21)/මධ්‍යම රාත්‍රියේ සිට පහත දමා තිබේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ දැනුම්දීම අනුව නව මිල ගණන් පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් ක‍ළේය.

ඒ අනුව ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා තිබේ.

ඔටෝ ඩීසල් ලීටරයක් පහත දමා ඇත්තේ, රුපියල් 5කිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න