Image

චණ්ඩි පාර්ට් දැමූ සොයිසා හිරේ !

චණ්ඩි පාර්ට් දැමූ සොයිසා හිරේ !

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා අද (20) පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර ඇත.

ඒ පසුගිය දෙසැම්බර් 16 වනදා ගොඩකවෙල නගරයේදී පුද්ගලයෙකුට සිදුකල පහරදීමක් සම්බන්ධව සිදුකර තිබු පැමිණිල්ලකට අනුවය.

එහිදී පැමිණිල්ලේ සඳහන් ආකාරයට මන්ත්‍රීවරයා ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇති අතර ඔවුන් 2019 ජනවාරි 01 වනදා දක්වා බන්ධනාගාර ගත කිරීමට නියෝග නිකුත්ව ඇත.

මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනය පහත දැක්වේ.

Captureran

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න