අද (20) දිවුරුම්දුන් නව කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන්ට පැවරෙන විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය ලබන සඳුදා (24) නිකුත් කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ බව අද කැබිනට් හමුවේදී ජනාධිපති සිරිසේන විසින් අමාත්‍යවරුන් වෙත දන්වා ඇති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
එසේම එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ එක් එක් ඇමැතිවරුන්ට පැවරෙන විෂය පථයන් හා ආයතන ඇතුළත් ගැසට් නිවේදනය සකස් කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ වී ඇති බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
