Image

ගල් අඟුරු මගඩියේ හවුල්කරුවන් මෙන්න - ගම්මන්පිල හෙළකරයි (වීඩියෝ)

ගල් අඟුරු මගඩියේ හවුල්කරුවන් මෙන්න - ගම්මන්පිල හෙළකරයි (වීඩියෝ)

මාලිමා ආණ්ඩුවේ ගල් අගුරු මගඩිය යනු: සැපයුම්කරු, පැටවුම් මධ්‍යස්ථානය භාරකරු, ගොඩබෑමේ මධඨස්ථානය භාරව කටයුතු කළ අය ඇතුළු පරික්ෂක කණ්ඩායම් යන සියලු දෙනා ම එකට එකතු වී ගසා ඇති ගේමක් යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Udaya Gammanpila youtube නාලිකාව ඉදිරිපත් කරන සතියේ විත්ති with udaya වැඩසටහන සමග එක් වෙමිනි.

මතු පළවන්නේ උදය ගම්මන්පිල අදහස් දැක්වූ සම්පූර්ණ වැඩසටහන අන්තර්ගත විඩියෝව යි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න