දේශයේ මහාඝාන්ධර්වයානෝ පණ්ඩිත් අමරදේව නමින් නම් කළ හම්බන්තොට ‘ශ්‍රී අමරදේවගම‘ නිවාස යෝජනා ක්‍රමයේ නාම පුරවරුව ද කිසියම් පිරිසක් විසින් කඩා බිද දමා ඇත.
තිස්සමහරාම, සියනෙතුගම, අන්ධ පුද්ගලයින් සදහා වන නිවාස යෝජනා ක්‍රමයේ නාම පුවරුව සහ පොදු දේපල යම් පිරිසක් විසින් කඩා බිද දමා ඇත.
නිවාස හිමිකරුවන් වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජීවත්වූ අන්ධ පුද්ගලයින්ය. දේශපාලනය නාමයෙන් සිදුවන මෙවැනි ක්‍රියා ලැජ්ජා සහගතය.
(තොරතුරු - කැෆේ සංවිධානය)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
