හම්බන්තොට දිස්ත්‍රික්කයේ අන්ධ ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා ඉදිකරගෙන යනු ලබන “ සියනෙතුගම“ නිවාස සංකීර්ණයේ නාම පුවරුව මැරයන් විසින් විනාශ කර ඇත.
මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය ප්‍රාදේශිය වාර්තාකරුවන්ට පහර දී ඔවුන් පළවා හැරීමට එම මැරයන් කටයුතු කළ බව වාර්තා වේ.
හම්බන්තොට ලුණු සංස්ථාවේ සභාපති, හම්බන්තොට නගර සභාවේ විපක්ෂ නායක අයුබ් ඛාන් මහතාගේ හා එහි සාමාන්‍යාධිකාරිවරයාගේ නිවෙස්වලට ද මැර ප්‍රහාර එල්ල වී ඇති බව ද වාර්තා වේ.



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
