ජනවාරි 08 ජනතා ජයග්‍රහණය පාවාදීම මෙන්ම ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් සිදුකිරීම සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් අද (27) අරලියගහ මැදුරේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විමසූ අතර ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය රනිල් සඳහන් කර සිටියේ ‘‘එක එක යෝජනා එනවා. ඔක්කොටම කළින් පාර්ලිමේන්තුව කැඳවන්න කියලයි අපි ඉල්ලන්නේ.‘‘ යනුවෙනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
