එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන "අහන්න" වැඩසටහනේ විශේෂ අදියරක් හෙට (15) සිට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් රැසක් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වේ.
ඒ අනුව හෙට (15) දිනයේ අවිස්සාවේල්ල ශාන්ත මරියා විද්‍යාලයෙන් මෙම විශේෂ අදියර ආරම්භ වීමට නියමිතය.
පාසල් කේන්ද්‍ර කරගත් "අහන්න" වැඩසටහන තුළින් පාසල් දරුවන් අතර ජාතික සමඟිය සහ සංහිඳියාව පිළිබඳව ආකල්පමය වෙනසක් ඇති කිරීමට අපේක්ෂිතය.
[විමුක්ති දුෂාන්ත] [නිරෝශන් හර්ශන]
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
