73 වැනි එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගී වීම සදහා ඇමරිකාවේ නිවුයෝක් නගරයට ගොස් සිටින ජනාදිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අමරිකානු ජනාධිපති ඩොලනඩ් ට‍්‍රම්ප් හා ජනාධිපති බිරිදද මුණ ගැසී තිබේ.
සමුළුවට පැමිණි සියලු රාජ්‍ය නායකයන් සදහා ඇමරිකා ජනාධිපතිවරයා විසින් පිරිනමන රාත්‍රී භෝජන සංග්‍රහයටද ජනාධිපති මෛක‍්‍රිපාල සිරිසේන මහතා සහභාගී විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
