කිලෝ ග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද (26) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට පාරිභෝගික අධිකාරිය ගෑස් සමාගම්වලට අවසර දී තිබේ.
ඒ අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක(12.5 Kg)මිල රුපියල් 195 කින් ඉහළ යනු ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
