සති දෙකක කාලයක් තුළ තම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පොලිස්පති පූජිත ජයසුන්දර වෙත දන්වා ඇතැයි වාර්තා වෙයි.
ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පසුගිය දිනවල පොලිස්පතිවරයාගේ හැසිරීමට අදාළව එල්ලවූ විවේචන මෙන්ම ස්වාධීන පොලිස් කොමිසම සමඟ ඇතිකරගත් ගැටුම්කාරී තත්ත්වය මීට ආසන්නතම හේතුව වී ඇත.
එහිදී ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පවා පොලිපතිවරයාගේ රාජකාරියට කොහෙත්ම නොගැළපෙන හැසිරීම සම්බන්ධව විවේචනය කර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත පැමිණිලි කර ඇති බවද දැනගන්නට ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
