එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගකර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු ස්වාධීන වුවහොත් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව අවධාරණය කර සිටියේය.
එසේම පක්ෂ සාමාජිකත්වය අහෝසි වී ගියහොත් මන්ත්‍රී ධුරය අහෝසි වී යන බවත්, මේ නිසා ඒකාබද්ධ විපක්ෂයේ හෝ 16 කණ්ඩායමේ කිසිවෙකුටත් එවන් තත්ත්වයක් ඇති නොවීමට උපරිම උත්සහ ගන්නා බවත් එහිදී අමාත්‍යවරයා සඳහන්කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
