සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාවය දැක්වීමේ සංශෝධන පනතට සහ බද්ධ නිවාස අයිතිවාසිකම් විශේෂ විධිවිධාන පනතට කතානායක කරු ජයසූරිය අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.
අදාළ අත්සන් තැබීම ඊයේ (15) පාර්ලිමේන්තුවේදී සිදුකර ඇති අතර ඒ අනුව එම පනත් දෙකම බලාත්මකව ඇත.
පසුගිය 9 වැනිදා පාර්ලිමේන්තුවේදී පක්ෂව ඡන්ද 95ක් ද විපක්ෂව ඡන්ද 31ද ලබා ගනිමින් සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
