නව තැපැල්පති ලෙස පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළ රංජිත් ආරියරත්න පත්කර ඇති බව වාර්තා වෙයි.
නව පත්වීම සිදුකර ඇත්තේ හිටපු තැපැල්පති ඩී එල් පී. රෝහණ අබේරත්නව ජනාධිපති ලේකම් කාර්යාලයට මාරු කරනු ලැබීමත් සමඟය.
හිටපු තැපැල්පති රෝහණ අබේරත්න ජනාධිපති ලේකම් කාර්යාලයට මාරු කර යැවීමට පෙර වසර 10 ක පමණ කාලයක් තැපැල්පති ලෙස කටයුතු කර තිබිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
