පාස්කු ඉරු දින ත්රස්ත ප්රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කළ ඉල්ලීම ප්රතික්ෂේප කරන බව කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන අද (25) නියෝග කළේය.
මෙම ඉල්ලීමට අදාළ නියෝගය විවෘත අධිකරණයේදී කියවා දෙමින් මහේස්ත්රාත්වරයා මෙලෙස නියෝග කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
