උතුරෙන් අවි ආයුධ හමුවීම සම්බන්ධයෙන් වැරදි අර්ථකතන ලබානොදිය යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසයි.
ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මේ බව සඳහන් කර සිටියේ මුලතිව් ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්ය.
අවි ආයුධ හමුවීම දකුණේ සිටින අපට අමුතු දෙයක් වුවත් උතුරේ අයට එය අමුතු දෙයක් නොවන බවත් එහිදී ආණ්ඩුකාරවරයා සඳහන් කර ඇත.
එසේම රට තුළ යම් යම් ගැටලු ඇති විය හැකි වුවත් අප විසින් කළ යුත්තේ දකුණේ සුවඳ උතුරට ගෙන යාම බවද ආණ්ඩුකාරවරයා සඳහන් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
