පොල් කිරිවල අන්තර්ගත ඇතැම් ගුණාංග ඇතැම් හදවත් රෝගීන්ට හිතකර ප්‍රතිඵල මෙන් ම ඇතැම් රෝගීන්ට අහිතකර ප්‍රතිඵල අත් කර දෙන්නේ යැයි මහාචාර්ය වෛද්‍ය නාමල් විජේසිංහ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Professor Namal Wijesinghe you tube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.
එහි ඇති යථා තත්ත්වය නියමාකාරයෙන් අවබෝධ කර ගැනීමට මතු පළවන වීඩියෝව නරඹන්න.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
