ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ස්ථාපිත කරනු ලැබූ දුෂණ විමර්ශන විශේෂ මහාධිකරණය සඳහා විනිසුරුවරුන් පත්කර ඇති බව වාර්තා වෙයි.
අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා විසින් මෙම පත්කිරීම් සිදුකර ඇත.
මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන අය මෙසේ පත්කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
