ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගේ මූලිකත්වයෙන් ඇරැඹුණු "ආදරය'' වැඩසටහන වෙනුවෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී පොත්පත් පරිත්‍යාගයක් සිදු කෙරිණි.
මෙම පොත් පරිත්‍යාග කර ඇත්තේ සිංගප්පූරුවේ ගෝල්ඩන් පැගෝඩා විහාරයේ විහාරාධිපති ෂී ෂාඕ හිමියෝ ය. පොත් පරිත්‍යාගය සිදු කර ඇත්තේ ගංගාරාම විහාරාධිපති ආචාර්‍ය කිරින්දේ අස්සජි හිමියන් ගේ මඟපෙන්වීම යටතේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
