කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ඉලෙක්ට්‍රොනික ගේට්ටු අද (28) සිට නිල වශයෙන් විවෘත කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
එහි ප්‍රධාන ආගමන විගමන නිලධාරි ජූඩ් ප්‍රනාන්දු පැවසුවේ ඉලෙක්ට්‍රොනික ගේට්ටු හතරක් මෙලෙස විවෘත වන බවයි.
ජපාන රජයේ අධාර මත මෙම "ඊ ගේට්" ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර අති බව සඳහන්ය.
මෙමඟින් ගුවන් තොටුපලේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ හැකියාව පවතින බවඳ ප්‍රධාන ආගමන විගමන නිලධාරි ජූඩ් ප්‍රනාන්දු සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
