ඇමතිවරයා ඉදිරියේ ම තානාපතිවරයා ගේ රෙදි ගැලවෙයි

ඇමතිවරයා ඉදිරියේ ම තානාපතිවරයා ගේ රෙදි ගැලවෙයි

ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික පුද්ගලයින් සිය සේවා ස්ථානයේ දී කිසියම් අසාධාරණයකට ලක් වූ විට ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික තානාපතිවරයාට දැන්වු පසු ඔහු කටයුතු කරන්නේ ඊශ්‍රායල් හාම්පුතුන් ගේ පාර්ශ්වය වෙනුවෙන් යැයි එරට සේවයේ නියුතු බහුතර පිරිස් චෝදනා කරති.

පසුගිය දිනෙක මෙරට විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ තානාපතිවරයා ඉදිරියේ දීම එම ශ්‍රී ලාංකික පුද්ගලයා මෙම චෝදනාව ඉදිරිපත් කළේ ය.

එමෙන් ම රැකියා ප්‍රශ්නයකට මුහුණ දුන් අසුවක පිරිසක් වෙනුවෙන් ඉදිරිපත් වී ඔවුන්ගේ වැටුප් ලබාගැනීමට පවා කටයුතු කළේ වෙනත් පුද්ගලයකු බවත් තානාපතිවරයා එම අවස්ථාවේ දී කළේ අදාළ පිරිසට බැණ එළවා ගැනීම පමණක් යැයි ද එම ශ්‍රී ලාංකිකයා චෝදනා කළේ ය.

 


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න