හිටපු පළාත් ප්‍රධාන අමාත්‍යවරයකු මෙන් ම කැබිනට් අමාත්‍යවරයකු වූ විජිත් විජයමුණි සොයිසා ගේ වාහනය පසුගිය දිනක අනතුරකට ලක් විය; එම අනතුර හේතුවෙන් පදික වේදිකාවේ ගමන් කරමින් සිටි පුද්ගලයකුට සුළු තුවාල සිදු විය.
සිදුවීමෙන් අනතුරව තමා කටයුතු කළේ කෙසේ ද යන්න පිළිබඳව විජිත් විජයමුණි සොයිසා සිය face book පිටුවෙහි සටහනක් තබා තිබුණි.
මතු පළ වන්නේ හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා තැබූ face book සටහන යි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
