මේ වන විට රට තුළ පවතින ස්වාභාවික ව්‍යසනය හමුවේ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන පද්ධතියට එල්ල වී ඇති බලපෑම පිළිබඳව නිරන්තර අධීක්ෂණයක සිටිමින් එය සාර්ථකව කලමනාකරණය කරන බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මාධ්‍ය සාකච්ඡාවක් පවත්මින් ප්‍රකාශ කළේය.
මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේ මේ වන විට රට පුරා සිදු වී ඇති ව්‍යසන තත්ත්වය හමුවේ පෙර දැනුම් දුන් පරිදි අ.පො. ස උසස් පෙළ විභාගය පැවැත්විය නොහැකි බවයි. එමෙන්ම පාසල් ආරම්භ කරන දින දෙසැම්බර් 16 ලෙස සංශෝධනය වන බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
