පුත්තලම සහ අනුරාධපුර මාර්ගයේ කලා ඔය ආශ්‍රිතව බස් රථයක සිරවී සිටියදී අසල තිබූ නිවසක වහලයක් මත රඳවා සිටින මගීන් 67 දෙනාම බේරා ගෙන තිබේ.
ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකින් එම පිරිස බේරාගෙන ඇති බව වාර්තා වෙයි.
බේරාගත් පිරිස අතර විදෙස් ජාතික කාන්තාවක් සිටින බව සඳහන්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
