ඇති වූ බරපතල ව්‍යසනකාරී තත්වයෙන් විපතට පත් ජනතාව මුදාගැනීම සහ සහන සැලසීම වෙනුවෙන් යුද හමුදා මූලස්ථානයේ පිහිටුවන ලද විශේෂ ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානයේ කාර්යයන් අධීක්ෂණයට ඊයේ (28) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය.
එම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් එක්ව සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
