සායින්දමරුදු ප්‍රදේශයේ ගමන් කරමින් තිබූ මෝටර් රථක් අද (27) මාර්ගයේ ලිස්සා ගොස් පොලමේරියන් ඇළට වැටීමෙන් එහි ගමන්ගත් අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ හය හැවිරිදි දරුවා මියගොස් ඇතිබව,සායින්දමරුදු පොලිසිය පවසයි.
මහත් පරිශ්‍රමයකින් පසු ඔවුන් ගොඩගත් නමුත් ඒ වනවිට ඔවුන් මියගොස් සිටිබව, පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
