මුන්නේෂ්වරම් කෝවිලට ගොස් පැමිනි පිරිසක් දැදුරු ඔයේ දිය නැමට ගොස් දියේ ගිලී තිබෙනවා.
මෙම පිරිස අතුරෙන් සිවු දෙනකු බේරාගෙ ඇති අතර ඒක් අයකු අතුරුදන්ව ඇති බවට වාර්තා වෙනවා.
මෙම ස්ථානය නෑමට නුසුදුසු බව සඳහන් පුවරු සවිකර තිබිය දී මෙන් ම ප්‍රදේශවාසින් මේ පිළිබඳව ඔවුන් දැනුවත් කර සිටිය දී පවා ''අපි දැන් පල්ලියටත් ගිහින් කෝවිලටත් ගිහින් ඇවිත් තියෙන්නෙ,'' යැයි පවසමින් පිරිස අනතුරුදායක ස්ථානයේ ම දිය නෑ බව ප්‍රදේශ වාසීන් පවසනවා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
