මැතිවරණ සමයේ දී මාලිමා කණ්ඩායම දුන් පොරොන්දු මෙන් ම පැවසූ සුන්දර කතා මේ වන තෙක් ඉටු කර නැතැයි ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමිනි.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක.
මෙවරත් කෙඳිරි ගාවි ද...?
''හෙට ජනතාවාදි ආණ්ඩුවේ දෙවෙනි අයවැය ඉදිරිපත් කිරිමට නියමිතයි. පළවෙනි අයවැයේ ජනාධිපති සෑහෙන්න කෙඳරි ගෑවා. අපි හිතනවා මෙවර සැලසුම් සහගත අයවැයක් ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා කියල. ඔවුන් වේදිකාවල කිවූ ජනතාවාදී පොරොන්දු ටික ඉටුකරන තුරු අපි බලාගෙන ඉන්නවා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
