තමන් ඇතුළු පිරිසක් වල් පැළ වී ආණ්ඩුවේ පිරිස මල් පැළ වුව ද එම මල් කීඩාරම් මල් බවත්, මේ වන විට ඒ කිඩාරම් මල් කුණු වී ගඳ ගසන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් පැවසී ය.
මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේ Iraj Show YOUTUBE නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේ අනාගතයේ දී CIDහි පදිංචි වීමට ම සූදානමින් ආණ්ඩුවට පහර දෙන බවයි.
මතු පළ වන්නේ එම සාකච්ඡාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් පළ කළ සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයෙවනු ලබන්නේ ඉරාජ් වීරරත්න සහ මිලින්ද රාජපක්ෂ විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
